ලිංගික හිංසනය

 ලිංගික හිංසනය.

*******************

හිරුනිකාගේ දේශපාලනයට මම කැමති නැත. කොටින්ම මම හිරුනිකාට හෝ මේ රටේ කිසිදු දේශපාලකයෙකුට කැමති නැත. 


මෙය ලියන මා පිරිමියෙක්‍ ය. හිරුනිකා ගැහැනියෙක් ය. ඊට අමතරව තර්ඩ් ජෙන්ඩර් එකකුත් මේ ලෝකේ ඉන්නෝය. උන්ට නම් අපේ රටේ ගහන්නේ ගල් ය. එහෙත් පිටරටවල නම් සමරිසි විවාහයන්ද නීත්‍යානුකූලය. අපේ එක ගෙයි කෑමට හා චාරිත්‍ර විවාහට කෙලවා කසාද සහතිකේ අතට හුරු කල සුද්දා දැන් ලිවින් ටුගෙදර් ය. 


අපි රටක් ලෙස ලිංගික සාක්ශරතාවයෙන් ඉන්නේ බොහෝම පහලය. කොටින්ම කියනවා නම් ලමයි ඉන්න එක හෝ නැති එකද අපේ රටේ චන්දය දෙන්නට හේතුවක් වුනේය. ලමයි ඉන්න එකාට චන්දය දී හොදටම කරවා ගත්තේය. ඌ ලමයින්ගේ පමණක් නොව මහ උන්ගේද අංගජාතය හා භගමනිය තලා දමා වියරුව සිනාසුනේය. නාකි මයිනා, කපුටා සර් සමග එකතු වී අම්මටසිරි කලේය. දැන් රටම ආසා ඊලග ආත්මේ ඌගේ තාත්තා වෙන්නය.


හිරුනිකා අගමැති නිවස ඉදිරිපිට අද උද්ගෝශනයක් කලේය. ඒක හරි කියන්නට, වැරදියි කියන්නට හා ඒ ගැන අදහසක් නොකියා ඉන්නට මේ රටේ මිනිසුන්ට අයිතියක් ඇත්තේය. එහෙත් අපිට පෙනෙන්නේ හිරුනිකාගේ පියයුරු පමණක් නම්, පෝස්ට් හැදෙන්නේ ඒ ගැන නම් අපි පට්ටම අලුගුත්තේරු අසහනකාරී ජාතියක් ය. 


මේ ලියන මටද කියවන උඹලාටද ලිංගික ඇරියස් තිබිය හැක. මා පට්ට සෙක්ස් පොරක් කියන පොර මානසිකත්වය නැතත් අවුරුදු පනහක කාලය තුල සෑහෙන්නට රති ක්‍රීඩාවේ නම් යෙදී ඇත්තේය. මා සමග ත්‍රී සම් වලට සෙට් වුන  පිරිමි හැසිරුනේ තිරිසනුන් විදියට බව මම දෙනෙතින් දැක ඇත. ඇතැම් මිනිසුන් හා ගැහැනුන් ඇත්තටම සෙක්ස් සීන් එකේදි පට්ට පවුය. පිරිමියා තිරිසන්‍ ය. ගෑනිය මල මිනියක් ය. ඕවා කිව්වම මූට මොංගල් කියන්නේය. ඒත්  අඩියක් ගහන්න සෙට් වුනාම පතුරු අරින්නේ එකට හැමනුන අහිංසක ගෑනුය. ඒ අපේ රටේ ලිංගික අහේනියේ පුපුරා යෑමය. ගහන එකා පොර. දෙන ගෑනි බඩුව. 


ගෑනුත් එහෙමමය. පද හදන්නේ කට උල් කරගෙනය. හැම එකීම හැසිරෙන්නේ  පත්තිනි දේවි වගේය.මගේ ස්ක්‍රීන් ශොට් වටේට යවා මා කුජීත වූ අවස්ථා එමටය.  අකුල් දෙකේ මූණට මූන බලාගෙන අම්මා සමග රීපු මට ලැජ්ජාවක් නැති නිසාම ඒවා ඇට දෙකේ මයිල් වාගේ නොදැනුනේය.


මගේනම් අදහස අපි කවුරුත් හැමනෙන්න ආස බවය. එකට ඔය සීමා මායිම් බොරු හිලවල්‍ ය. 


එහෙත් කිරි දෙන අම්මා කෙනෙකුගේ, ගුටි කන ගෑනියෙක්ගේ, සෙනග මැද තෙරපෙන කාන්තාවකගේ කුක්කු දැක මෝල් වෙන උන්ගේ නම් භගමනිය හා ඇට දෙක තලන්නම ඕනේය. උන් ඇත්තටම මටත් වඩා අසහන කාරයෝය. 


ඔබට හිරුනිකාගේ පෙනෙන්නේ පපුව විතරක් නම් මේ රටට දෙවියන්ගේ පිහිටය. එය,එසේ නම් මේ රටට හිමි සසර පුරා සිරි මහ බෝධියට නමස්කාර කර ගූගල් සර්ච් එකේ සෙක්ස් සොයා ලොවෙන්ම එක වී ස්වයං වින්දනය කර බුදියෑම පමණක්මය. 


එන්නත් නොකරන පිස්සු බල්ලන් මරන්න ඕනෙ කියා ලියූ නිසා මාව ෆ්බ් එකෙන් පයි ගසා එලියට දැමූ වෙව්සිගෙ පුතාලා හා දුවලා හිරුනිකා නම් කාන්තාවගේ අවයව හුවාදක්වමින් පෝස්ට් ශෙයා කිරීම ගැන මට නම් ඇත්තේ කම්පාවක් ය.


අපි  තවමත් පට්ට ගෝත්‍රිකයි බං.  ඇත්තටම අපි හරිම නොදියුනු මිනිස්සු කොට්ටාශයක්. 


මේ ටික කිව්වේ කිසිදිනක මම ස්වයං වින්දනයේ නොයෙදෙන පට්‍ට පොරක් කියා පෙන්වන්නට නම් නොවේය. 


හැමනීම අරුමයක් වූ රටක පියයුරු කියන්නෙ ඇට දෙක ක ටිංටිං ගාන අවයයක් විතරමයි ඉතින්.


අරවින්ද හබක්කල.

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා