මගෙ දූට අපහාස කල තට්ටයා

 මගෙ දූට අපහාස කල තට්ටයා

********************************

මේ පෝස්ට් එක දාන්නෙ බල්ලො ගැන ලියපු පෝස්ට් කීපයක් එක්කම මගේ  ප්‍රොෆයිල් එකයි හබක්කොලම පේජ් එකයි දෙකම රිපෝට් කරල ෆ්බ් එකෙන් සදහටම අතු ගානවා කියලා වෝනින් දීලා පැය විසි හතරකට කට වහල තිබ්බ එක ඇරිච්ච ගමන්මයි. මේකත්  රිපෝට් කරපල්ලා දැන් සඝ සසුනට අපහාස කරනවා කියලා. 


එක දවසක් තට්ටයෙක් මරු කියවනවා ඇහුනා සිරුර දකින්නෙ නැතුව ළමයි හදන්නලු. රෙදි පටියකින් ඇස් බැදලා රමණය කරන හැටි ගැන වෙන්න ඇති ඒ කිව්වෙ.  ආයෙ  බණක් (ඒවාට බණ කියලා කිව්වම අපිට පවු පිරෙනවා) කියනවා ගෑනු ළමයි උපදින්නෙ බොරු කිව්වමලු. හම්පඩ තට්ටයිනි එක එකාගෙ කොන්ත්‍රාත් බාර අරන් බුද්ධාගම ව්කෘති කරන අලුගුත්තේරු කතා නොකියා ඉදපල්ලා. ප්‍රසිද්ධ වෙන්න ඕනෙ නම් කොලපතක් අරන් හෙලුවෙන් පාරෙ පල.


ලිංගිකත්වය මත, ඒ කියන්නෙ උඹට ලිංගයයි ගැනියෙකුට යෝනියයි තිබීම හේතුවෙන් උඹ ලොකු පොරක්  කියල හිතනවා නම් ඔය එල්ලෙන එක නමලා ඔතා ගනින් ඉණ වටේ. 


කාන්තාවන්ට,  පුරුෂයින්ට හෝ ට්‍රාන්ස්ජෙන්ඩරයින්ට ඔවුනගේ  ලිංගිකත්වය පදනම් කරගෙන එකෙක් අනෙකාට වඩා උසස් හෝ පහත් යැයි හිතන එක, දෙසන එක මහා සක්කිලි වැඩක් බල්ලෝ. 


උඹේ අම්මා පිරිමියෙක්ද? එල්ලිලා කිරි බිව්වෙ තාත්තාගේද? බඩේ තියන් වැදුවෙ මහප්පාද? විලි රුදාවෙන් කෑ ගැහුවෙ මාමාද? මාසේ මාරු වෙන වේදනාව  විදින්නෙ උඹේ මුත්තාද? කොටින්ම කියනවා නම් උඹ හැදුනේ උඹේ තාත්තා ස්වයං වින්දනයේ යෙදිලාද?


තට්ටය ඇති පිරිමියෙක් ලෙස මා මහත් ලැජ්ජා වෙමි. මෙවැනි වාචාල කතා කාරයින්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට මෙරට සියලු පුරවැසියන් එක් විය යුතුය. මේවා  තමා සැබෑම   කාන්තා හිංසන. මේවා මහා සාහසික ප්‍රකාශ. උපන් ජාතකේ අනුව මනුස්සයින්ව උසස් පහත් කරන්නෙ ජාතකේ හරි නැති පර සුනඛයෝ.


අපි තාමත් හරිම ගෝත්‍රිකයි. බුදුහාමුදුරුවෝ හිටියා නම් මුන්ව අල්ලලා මහණ කරනවා සිකුරුයි.


වන්දනීයත්වය අමුඩ ගස්සවා තට්ටයේ තාර ගා ගැනීම දක්වා විකාශනය කරගැනීමට මාන බැලීම හිතනවාට වඩා මාරම කාලකන්නි කොන්ත්‍රාත්තුවකි. 


බුදු සමිදුනි මේ වාචාල කතාකාරයින් මහණ කරවා ගනු මැන!


දුවේ සමා වෙයං. උඹ මැණිකක්. අම්මපා මට උඹ වෙනුවෙන් ඌගෙ කණට ගහන්න හිතෙනවා දුවේ! 


මෙවැනි අලුගුත්තේරු කතා සමාජගත වන තුරු මුනිවත රැක්කොත් සිදු වන්නේ තව දුරටත් කාන්තාව මත ආධිපත්‍යය පැතිරවීමට මුග්ධ  පුරුෂයින් පෙළඹීම හා එමගින් කාන්තාවන් පිරිමින් කෙරෙහි පිලිකුලක් ඇති වී අනාගත පරපුරේ විවාහ සංස්ථාවන්හි අත්තිවාරම් දෙදරා යාම බව පිනට කන හතර කේන්දරේ පාලු ඇම්බැට්ටයින්ට ගැහැණුන් උයන බත් පත බෙදන ගමන් කනට ගසා තේරුම් කර දිය යුතුය. 


ස්වයං වින්දනයට පුරුදු  වුනාමත් ගෑනු එපා වෙනව ඇති ඉතිං.


කොහොම උනත් හැඩකාර දූලාගේ ෆොටෝ වලින් මේ දවස් වල බුකිය පිරීමෙන් අපේ යාලුවන් නාකි බව නම් පෙනෙන්නට වුනා ඉතින්.


බල්ලො ගැන ලීවම  නැට්ට කෙලින් වෙන උන්  මේ කතා අහලා නැට්ට කොහේ ගහන් ඉන්නවද දන්නෙ නෑ  බං. උඹලත් ඉතින් රිපෝට් ගහන්නෙ අපි වගේ ගොබිලන්ට තමා. විරුද්ධ මතය යටපත් කර කිසිදා සත්‍ය සොයා යා නොහැකිය. එහෙත් කාන්තාවන් අපහාස කරන්නන්ට  හෙණ හතක් වැදිය යුතුමය. 


ලෝකය ශක්තිමත් කලේ පිරිමි. ඒක හැඩ කලේ ගෑනු. ශක්තිමත් බාහු යට වෙලුන සුවඳැති කාන්තා රුවවල් මේ ලොව පවතිනතුරු සවිමත් පුතුන් හා රුවති දූවරු බිහි කරනු ඇත.  


විරුද්ධ ලිංගිකයාට ගරු කරන සමාජයක් හරිම සුන්දරයි. රමණයෙන් පස්සෙ ආපහු එකතු වෙලා ඇඳුම් ඇඳගන්න  උදවු කරාවි. පාලු පාරවල් වල කොටට ඇඳගත්ත අපේ දූලා පයින් යාවි මහ රෑටත්. කොල්ලො ආදරෙයි කියාවි. එහෙත් ආරක්ශා කරාවි උන්ව.  


ගැනු නැති රටක පාර දිගේ තේ ගහ ගහ දුවන්න තමා වෙන්නෙ ඉතින්.  වලත්තයෙක් වෙයන්. ඒත් ගෑනුන්ට අපහාස කරන් ගෑණු විරෝධියෙක් වෙන්න එපා. 


යටිකුට්ටම  සමග තරහා වීම මත උදා වූ  ලිංගික අහේනිය හේතුවෙන්  භගමනි සියල්ල දොරට තියලා අල්ලන සුචරිතවාදීන් ගෑනු පෙරේත අපිට වඩා භයානකයි කියල මේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද?


කුරා කුහුඹියාට, ගහ කොලට ආදරය කරන්න ඉගැන්නුව ආගමකට මුවා වෙලා මල් කැකුලු වන් සිගිති දූවරුන්ගේ හිත් පාරන මුඩු මහණ මානසික රෝගීන්ට යන්නට නිරයක් නැත. 


කුඩා දියණියන් ඉදිරියේ අපව අසරණ කරනා මේ නාඹර වස්සන් දිගේලි කරනු. මේ පෝස්ට් එක රිපෝට් කරන්නට පෙර උන්මත්තක බණ වාචාලයින්ට බුදු දහමේ නාමයෙන් බෙහෙත් අරන් දෙනු. සිවුරට මුවා වී  සිදු කරන  ජෙන්ඩර් බේස් ඩිස්ක්‍රිමිනේශන් වැදි බණ එම  මානසික රෝගීන්ද  සමගම සාමූහිකව කොන් කරමු. 


බුදු දහම සුරකිනු!

ලිංග බේදයක් නොමැතිව ලෝකය දකිමු!

මිනිසුන්ට ආදරය කරමු! ලිංගික සංසර්ගයේදී පමණක් වෙනස දකිමු!


මම, 

සැමදා කාන්තාවන්ට ලොල්,

අරවින්ද හබක්කල.

(සුචරිත නෑ හොදටම වල්)

Comments

  1. මේ ගෙවී යන්නේ සතුටු දායක සන්ධ්‍යාවකි! ඒ මන්ද වසර 3 ක පමණ කාලයකට පසු ඔබ නැවතත් ලියන්නට පටන් ගෙන ඇත! ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ බ්ලොග් සඟරා කොලමේ දක්වා ඇත! අපගේ සින්ඩිය ලියැවෙන හා ලියැවුනු බ්ලොග් 1230 කට වැඩි අඩවි ගනනාවකට ප්‍රවේශ වීමේ දොරටුවයි. දැනට අවකාශයේ ඇති වඩාත්ම පුළුල් පරාසයක් පුරා පැතිර ඇත්තේ අපගේ සින්ඩියයි. අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගයේ ලබා දෙන ප්‍රචාරය අපට මහත් පිටු බලයකි!
    අපගේ එකම අරමුණ බ්ලොග් නැවතත් කරළියට ගෙන ඒමය!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog