Cabinet has decided to abolish permits for the transport of sand, granite & rubble with effect from today - Minister S.M Chandrasena- adaderana.lk
ඉවරයි ඉවරයි ඉවරායි. චන්ද්‍රසේන ඇමතිතුමාලා මොනවද දන්නේ. අපි කිව්වා පොහොට්ටුවට දෙනකොට ඕක වෙනවා කියල. පරිසරය කන්න පටන් අරන්. දැන් සනීපද. වැලි ජාවාරම්කරුවන්ගෙන් පගා අරගෙන. අයියෝ.. අම්මෝ....
වැලි ගැන මා දන්නා දෙය මෙලසය.
මොකක්ද මේ කැන්සල් කරලා තියෙන්නේ...? වැලි ගොඩ දාන්න , බූ විද්‍ය හා පතල් කාර්යාන්ශයෙන් කැනීම් බලපත්‍රයක් දෙන්නෙ ස්ථානය පරීශා කොරලාය. එකී මහා පරිමාන ක්‍රියාව සදහා විශාල බද්දක් අය කරන අතර එය නිරතුරු අධීක්ෂණයට යටත්ය. එසේ අවසර ලබාගෙන ගොඩ දානා වැලි කන්නට බැරිය. එතන තියාන පොහොර උර වල තබා විකුනන්නට බැරිය. බෝම්බ හැදීමට හෝ සමාජ රෝග පැතිරවීමට යොදා ගන්නේද නැත. රැගෙන ගොස් විකිනිය යුතුය. එකී බලපත කැන්සල් කොරලා නැතිය. අත තියා ඇත්තේ එතනින් මෙහා කිරියාවලියටය.
එසේ ගොඩ දානා වැලි නිකං රැගෙන යා නොහැක.
එයටද ආයෙත් බලපත්‍රයකි. එයට කියන්නේ ප්‍රවාහන බලපතය. එය එක ලොරි ගමනකට රුපියල් පන්දහසකට වැඩිය. බලපතක් ගන්නට අන කරන්නේ පරිසරයට ආදරේට නොව බදු ගන්නටය. නැතිනං මුලින් තැන බලා දෙන බලපත ඉතිරි ඔක්කොටම ඇතිය.
ආන්ඩුවෙන් අරක්කු විකුන්නේත් බදු ඕනා නිසාය.
අමාරුවෙන් ලීසිං එකක් දමා ලොරියක් ගන්නා එකා කට්ටක් කා දාහක් රෙස්පෙක්ට් බලා දනිස් ගෙවෙනකං බඩ ගා ප්‍රවාහන බලපත ගත යුතුය. පාලකයින් පිටුපස ගොස් රැකියාවක් සොයා ගන්නා බොහෝ උන් පසුදා සිට තම පංතියටම දුවන්නට ගහන්නේය. ඒ අපේ හැටිය. මෙලෙස දෙවෙනි වරට බද්දක් ගෙවා අදින වැලි වලට තෙවන වරටද බද්දක් ඇලවේ. එය ගබඩා කරන්නට අවැසි ගබඩා බලපත වෙනුවෙනි. එය අවුරුද්දට ගෙඩි රුපියල් විසිදාහකි. වරකට රැස් කල හැක්කේ කියුබ් 25කි. ඉන් පසු එතැන් සිට ඇදිය හැක්කේ කි.මී. 10ක දුරකි. එයට නැවත සිව් වන වරට බද්දකි. එනම් නැවත ප්‍රවාහන බලපතක් ලෙසිනි. එකී බලපතට එක වාහනයකින් දවසට අදින්නට අවසර එක කියුබයකි. එකී කියුබයක බලපතක මිල රුපියල් පන්සියයකි. එනම් බලපත් පොතක් දොලොස්දහස් පන්සියයකි.,මාසෙට කෙරුවාව දින 25කි.
දවසකට එක කියුබයක් විතරක් ඇද්දොත් ලොරි කරුගේ ලමයින්ට රෑට කන්න වෙන්නේ වැලිය. වැල්ලේ ලියැවුන ඇත්ත නම් බලපත් පොත ලග තබාගෙන බලපත නොලියාගෙන වැලි ඇදීමය. බලපත පුරවා ගත යුත්තේ තමා විසින්මය. නැවතූ විට කාකි සූටයේ අත්සන බලපතට වැටිය යුතුය. විනය ගරුක පුරවැවසියෙකු කල යුත්තේ එක කියුබයක් ඇද රුපියල් පන්සියයක ලාබයක් සොයාගෙන දවස හමාර කිරීමය.
බලපත පුරවාගෙන නොඇදි විට දඩය පනස්දහසකි. එය බලපතක් නොමැති ප්‍රවාහනයට වැටේ. එබැවින් බොහෝ උන් කරන්නේ කාකි සූටය පෙනි පෙනී නවතා බලපත පිරවීමය. එවිට අසු වුවහොත් සම්පූර්න නොකල බලපතක් මත ප්‍රවාහන දඩය පහලොස්දහසකි. බලපත් පොත හිස්ව තබාගෙන වැලි ඇදීම මිහිපිට ඇත්තය. අසු වුන විට බලපත පුරවා පෙන්වා එදාට කලින් ගෙදර යන්නේය. කෙසේ වුවද පෙර කී තත්වයන් දෙකේදීම වැලි ලෝඩය රජතුමා සතු වන බැවින් යටත්වැසියා කාකි සූටයට වැද බැලන්ස් කර ගැනීමට උපරිම උත්සාහය දරන්නේය. නිල දරුවෝද දරුමල්ලන් ඇති මනුස්සයෝය.
හරියට ක්‍රියාපිලිවෙල උනා නම් මේ කිරියාවලිය නවතාලීමට විරුද්ධව කෑමොර දෙන්නෝ තවමත් ගෙවල් හදන්නට වැලි සොයන්නෝය. රුවන්වැලියට චූඩා මානිඛ්‍ය පලදවන්නට සැරසෙන විට ගර්බය හාරනවෝ කියා කෑ මොර දුන් පව්කාරයින් අන්තිමට සැදැහැවතුන් වී පොර කකා සාදුකාර දී වැන්දෝය. මුනිවත රැකි අපිරිසිදු කම්කරුවෝ දින ගනනක් උන්ගේ කුනු ඇද්දෝය.

ඇමතිතුමනි ඔබට තුති!
අරවින්ද හබක්කල.
Comments
Post a Comment