ලක්ශ ගානක් වටිනා වාහන වල කමින්, බොම්න්, ආන්ඩුවට බනිමින් රට වෙනස් කරන්නට යන ගමනේ උගතුන් විසින් හබරන පොලොන්නරුව මාර්ගයට විසි කරන ලද ජහජරාව දිනපතා අව්ව වැස්ස නොතකමින් දෙඅතින් එකතු කරන
වනජීවි දෙපාර්තමේන්තුවේ " මහත්මයෙක්". එන්න අපි ජනාධිපතිවරු වෙනස් කරමු.

Comments

Popular posts from this blog

ඇත්තම කියන්නද?

මගෙ දූට අපහාස කල තට්ටයා